වසර 2500ක් පැරණි මමියක්.
6:59 PM
0
වසර 2500ක් පැරණි මමියක්.
ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නය අසල නයිල් නදියේ බටහිර දෙසට වන්නට තිබී වසර 2500 පමණ පැරණි මමියක් සොයාගෙන ඇත.
පුරාවිද්යාඥයන් සඳහන් කරන්නේ එම මමිය ඉතා හොඳ තත්වයෙන් ඇති බවයි. තවද මෙම මමිය sarcophagus නම් වු දීප්තිමත් පැහැති ලී මිනී පෙට්ටි විශේෂයක බහා තිබී ඇත.
එම පෙට්ටියෙහි පුරාණ ඊජිප්තු ආගමික සංකේත වලින් සරසා ඇතිබව වැඩිදුරටත් සඳහන් වේ.
Tags




