Type Here to Get Search Results !

මුහුදු පතුලේ U-බෝට්ටුවක්


මුහුදු පතුලේ U-බෝට්ටුවක්

විශේෂඥයන් විසින් ජර්මන් දෙවන ලෝක යුද්ධ U-බෝට්ටුවක් අත්ලාන්තික් සාගරයේ Azores හි සොයගෙන ඇත.

U-581 නැමති මෙම සබ්මැරීනය 1942 පෙබරවාරි 02 දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මුහුඩුබත් කර ඇත.

පින්කෝ දිවයිනේ දකුනු වෙරළ ආසන්නයේ අඩි 2.953 ක් පමණ ගැඹුරු පතුලේ තිබියදී මෙම සබ්මැරීනය සොයා ගෙන ඇත.

ජර්මානු U-581 සබ්මැරීනයේ හමුදාපති නියෝග කර ඇත්තේ ගැටුමෙන් අනතුරුව සබ්මැරීනය සියලු දේ සමග මුහුදේ ගිල්ලන ලෙසයි. නමුත් එහි සිටි 46 දෙනෙකුගෙන් යුත් කාර්‍ය්ය මන්ඬලයෙන් 4 දෙනෙකු දිවි ගලවාගෙන නැවත ජර්මනිය වෙත ගොස් ඇත. ඉතිරි පිරිසෙන් 41 දෙනෙකු බ්‍රිතාන්‍ය විසින් බේරගෙන යුද සිරකරුවන් ලෙස සිරගතකර ඇත.




Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads