Type Here to Get Search Results !

පිණි බිඳූ


පිණි බිඳූ

පිණි බිඳූ වැටෙනා...
මන්දාරම් අහස..
තනිව හිඳ
හඩන්නේ මංද..

සද ද අද නැත
තරැද අද නැත
මන්දාරම් පිණි බිදු පමනක්
අද හිමිය ඔබට..

නිර්මාණය :- තනූදි සෙනරත්

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads