Type Here to Get Search Results !

ප්‍රථම ප්‍රේමය


ප්‍රථම ප්‍රේමය

ඔව්
ප්‍රථම ප්‍රේමය
හරි පුදුමාකාරයි
මං කියන්නටත් කළින්
මං වෙනුවෙන් කියපු
මට දැනෙන්නටත් කළින්
මං වෙනුවෙන් දැනුනු
මං ඉල්ලන්නටත් කළින්
මං වෙනුවෙන් දුන්නු
මං අඬන්නටත් කළින්
මං වෙනුවෙන් අඬපු
මං ඉපදෙන්නටත් කළින්
මං වෙනුවෙන් ඉපදුනු
ඇගේ ආදරය.......

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads