පුදුම හිතෙන අගුලක් - (Video)
17වන සියවසට අයත් මේ අගුල දුටුවන්ගේ සිත් මවිත කරයි. මන්ද එහි තාක්ෂණය අපූර්ව හෙයිනි.
ඉතාමත් ආරක්ෂිත ලෙස මෙය ලන්ඩන් නුවර කෞතුකාගාරයක් තුළ ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබේ.
දැනට වසර 340 ක් පමණ ඉපැරණි මෙම අගුල දුටුවන්ගේ සිත් මවිත කරයි.
![]() |
| click here to subscribe |



