Type Here to Get Search Results !

අවුරුදු 100කට පසු සොයාගත් නැව



වසර 100කට පෙර හදිසි අනතුරකින් මුහුදුබත් වූ Cutter McCulloch නම් වෙරළ ආරක්ෂක නැව සොයාගෙන ඇත.

මෙය මුහුදුබත් වී ඇත්තේ මගීන් ප්‍රවාහනය කරන නැවක් සමග ගැටීමෙනි.

1917 ජුනි 13 වන දින දකුණු කැලිෆෝනියාවේදී මෙම අනතුර සිදුව ඇත.

මෙම නැව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි පිරිස සියල්ලෝම බේරාගැනීමට හැකිවී ඇත නමුත් එක් පුද්ගලයකු අනතුරෙන් සිදුවූ තුවාල හේතුවෙන් පසුව මියගොස් ඇත.

මෙම අනතුර සිදුවීමට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ අධික මීදුමෙන් ගමන් මාර්ගය අපහැදිලි වීමයි.









Top Post Ad

Below Post Ad

Ads