අවුරුදු 5066ක් පැරණි ගස්
Pinus Longaeva යනු ලෝකයේ දැනට තිබෙන පැරණිතම ගස් විශේෂයයි.
මෙම ගස් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාව, නෙවාඩා සහ ඌටා යන ප්‍රාන්තවලින් සොයාගෙන ඇත.
මෙම ගස් විශේෂයේ එක් ගසක ආයු කාලය අවුරුදු 5066 ලෙස සොයාගෙන ඇත.
එලෙස සොයාගැනීමත් සමග Pinus Longaeva ගස් පෘතුවියෙහි තවමත් ජීවත්වන පැරණිතම ක්ලෝනීය නොවන ජීවීන් ලෙස නම් කර ඇත.







