Type Here to Get Search Results !

වසර මිලියන 99 පැරණි පක්ෂියා



පුරාවිද්‍යාඥයුන් විසින් වසර මිලියන 99 පැරණි පක්ෂියකුගේ පොසිලයක් සොයාගෙන ඇත.

මෙම පක්ෂි පොසිලය හමුවී ඇත්තේ මියන්මාරයෙනි.

මෙම පක්ෂියා ඉපදී දින කිහිපයකින් මියගොස් ඇතිබව පුරාවිද්‍යාඥයින් සොයාගෙන ඇත.

එමෙන්ම මෙම පක්ෂියාගේ තටු, නිය සහ හිස ඇතුලුව ශරීරයේ අඩක් පමණක් හමුවී ඇත.

මෙම පක්ෂියා සාමාන්‍ය පක්ෂින්ට වඩා වෙනස් පෙනුමක් ගන්න බවයි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.



Top Post Ad

Below Post Ad

Ads