Type Here to Get Search Results !

පිටසක්වලින් හදිසි පහරදීමක් ලඟදීම


හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා

විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ දිගු කලක් තිස්සේ සිදුකළ සමීක්ෂණයට අනුව විද්යාඥයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

පිටසක්වල ජීවීන් විසින් සංකීර්ණ දත්ත පණිවුඩ ලෙස පෘථිවියට එවීම ඔස්සේ පෘථිවියේ පරිඝනක පද්ධති විකෘති කිරීමක් සිදුකළ හැකිබවයි ඔවුන් සඳහන් කර ඇත්තේ

එමගින් ඔවුන්ට පෘථිවියට තර්ජන එල්ලකළ හැකිබවයි එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ

ඉදිරියේදී මෙවැනි තර්ජනයක් සිදුවිය හැකි බවට පෙන්වා දෙමින් ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් පෘථිවිය තුළ අභ්‍යන්තර අර්බුද පවා ඇතිකළ හැකි බවයි

මේ අතර එවැනි සංකීර්ණ පණිවුඩ ඔස්සේ පෘථිවියේ පරිඝනක පද්ධති වෙත වෛරස් එවීමක් ද සිදුකළ හැකිබවයි පෙන්වා දෙන්නේ

මෙවැනි ප්‍රහාරක් එල්ලවුවහොත් මානව සංහතියට ඉන් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ

මෙම නිවේදනය නිකුත් කිරීමත් සමඟ ලෝකය පුරා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

Top Post Ad

Below Post Ad

Ads