Type Here to Get Search Results !

ඕෂධීගේ අලුත්ම ඡායාරූප එකතුව


තව නොබෝ දිනකින් මව් පදවිය ලබන ඕෂදී හිමාෂා විසින් විවිධ මෝස්තර සහිත ඇඳුම් වලින් සැරසී ගන්නා ලද ගර්භනී ඡායාරූප ඇය විසින්  ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුදා හැර තිබිණ.

මේ පිළිබඳව බොහෝ කතිකා ගොඩනැගී තිබූ අතර මේ පිළිබඳව අප්‍රසාදය පල කල අයද බොහෝ වෙති.

මේ හේතුවෙන් ඇය සමාජ මාධ්‍ය වෙත ගර්භනී ඡායාරූපයක් මුදා හරිමින් පවසා සිටියේ,

“මම මේ ප්‍රෙග්නන්cය් ශූට් එකක් කරලා තියෙන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරලා නෙමෙයි. මේක මගේ ආසාවක්. ඹොල්ල්ය්වූඩ්, Hඔල්ල්ය්වූඩ් වල මේක සාමාන්‍ය දෙයක්. මෙතන නිරුවත ප්‍රදර්ශනේ කරන්නේ නෑ. කැත විදියට බලන ,මිනිස්සුන්ට පේන්නේ කැත විදිහටයි” යනුවෙනි.








Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads