Type Here to Get Search Results !

අරලියගහ මන්දිරයේ සේවකයකු තද උණ - තවත් සේවකයින් 240කට වැඩි ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට


අග්‍රාමාත්‍ය නිලනිවස වන අරලියගහ මන්දිරයේ සේවකයකු තද උණ රෝගී තත්වයක් මත ඊයේ (24) දිනයේදී රෝහල්ගත කර ඇති බවත් එහි තවත් සේවකයින් 240කට වැඩි ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට ලක් කර ඇති බවත් ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ. 
advertisement


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads