Type Here to Get Search Results !

අධි අවදානම් ප්‍රදේශවල ඇඳිරිනීතිය 27 ඉවත් කරයි


කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රක්ක වලද , කෑගල්ල ප්‍රදේශයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේද ,මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේද ,අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයේද දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ලබන 27දා උදෑසන 5ට ඉවත් කරන බව පොලීසිය පවසනවා.
advertisement
සෙසු දිස්ත්‍රික්ක වල ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇදිරි නීතිය 27දාම උදෑසන 5ට ඉවත් කරන බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වෙතත් කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම ‍යන දිස්ත්‍රික්ක වලට පිවිසීම හා ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්නයෙන් තහනම් කර ඇති බවයි පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads