ගුණසිංහපුර බස් නැවතුමේ වතුර බෝතල් විකුණමින් සිටි අයෙක් ද කොරෝනා ආසාදිතයෙකු ලෙස සොයා ගෙන තිබෙනවා.
ඔහු යාචකයන් හා කුඩුවලට ඇබ්බැහි වූවන් සමඟ කටයුතු කළ අයකු බවයි වාර්තා වන්නේ.
ඔහු නිසා එම ප්‍රදේශයේ යාචකයන් ඇතුළු 326ක්ද දැන් සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළයි.


