Type Here to Get Search Results !

නිරෝධායනය අවසන් කල පුද්ගලයකු රෝහලේදී මියයි


සති දෙකක නිරෝධායන කාලසීමාවක් අවසන් කළ පුද්ගලයකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම 69 හැවිරිදි පුද්ගලයා මියගොස් තිබුණා.
advertisement
මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ලබා දී තිබුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads