Type Here to Get Search Results !

සියලු නාවික හමුදා සාමාජිකයින්ට විශේෂ දැනුම් දීමක්


සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේ, කිසිදු සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාම ද අත්හිටුවා ඇති බවයි.
advertisement
පවතින තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගත් බව ද ඔහු සඳහන් කළා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති හමුදා සාමාජිකයින් ඇසුරු කළ පිරිස් සම්බන්ධ තොරතුරු මේ වනවිට ලබා ගෙන ඇති බවයි.
එම තොරතුරු මත එම පිරිස් ද නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරිමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads