Type Here to Get Search Results !

නාවික හමුදා සෙබළුන්ට කොරෝනා වැළඳුනු හැටි හෙළිවෙයි


නාවික හමුදා සෙබළුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සොයා සිදුකරන ලද වැටලීම්වලදී බවට සැක යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.
advertisement
ඔවුන්ගේ සම්බන්ධතා ජාලය සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගනිමින් ඇති බවද ඔහු කියා සිටියා.
මේ වන විට මෙරට කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල දමා ඇති බවත් එනිසා තවදුරටත් ආසාදිතයන් හඳුනා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads