Type Here to Get Search Results !

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටත් කොරෝනා වැළඳෙයි


මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ(24) රාත්‍රියේ තහවුරු වුනා. මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හඳුනාගත්තා.
advertisement
මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ශ්‍රී ලංකාවේදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 109 දක්වා ඉහල ගොස් තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads