කොරෝනා වෛරසය පිළිබඳ නවතම වාර්තා වලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 ක් වන අතර ඊයේ දිනයේ දී ආසාදිතයන් 38 ගේ ඉහළ යාමක් වාර්තා වුණා.
එමෙන්ම, මෙරට කොරෝනා වෛරසයෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 07ක් ද වනවා.
කෙසේ වෙතත්, මෙම ආසාදනයෙන් සුව වුවන් සංඛ්‍යාව 107 ක් වන බවයි වාර්තා වන්නේ.


