අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් 5දෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන් වන අතර ඉන් සිව්දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළා.
මෙම නව ආසාදිතයන් 5 දෙනා හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 373 දක්වා ඉහළගියා.


