Type Here to Get Search Results !

BREAKING NEWS - වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30කට කොරෝනා


වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 30කට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

advertisement

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සම්පූර්ණයෙන් හුදකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත

මෙරටින් වාර්තාවූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වාර්තාවුනේ අද දිනයේදීයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads