Type Here to Get Search Results !

BREAKING NEWS - 415 කොරෝනා රෝගියා ගැබනි මවක් - දරු ප්‍රසූතියේදී දරුවා මියයි


මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබෙනවා. 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඇය ගැබිනි කාන්තාවක් බවයි .
ඇගේ දරුවා මේ වන විට මියගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා .
advertisement
දරුවා මියගියේ කිනම් හේතුවක් නිසාද යන්න තවමත් තහවුරු වී නැහැ 
එම කාන්තාව මරදාන ප්‍රදේශයේ කාන්තාවක් .


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads