නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 05 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පිරිස 373 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 107 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.



