නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ (24) රාත්‍රියේදී තවත් ආසාධිතයින් තිදෙනෙක් සොයා ගැනීමත් සමගයි.
මේ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිරිස 52ක් වනවා. එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.


