Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට


අද දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා.
ඔවුන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටින කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
advertisement
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 379ක්.
මේ වන විට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 107ක්.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7ක් වාර්තාවී තිබෙනවා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads