Type Here to Get Search Results !

ගෙවුනු පැය 24ට කොළඹින් ආසාදිතයින් 271ක්..


ගෙවුණු පැය  24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වීම මෙය බව සඳහන්.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads