Type Here to Get Search Results !

දේවාලයක කපුමහතෙකු දේවාලයේදීම මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..


ජාඇල ඒකල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු දේවාලයේ තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාඇල පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එම මළ සිරුර පෙරේදා දී සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කපු මහතා වයස අවුරුදු 54 හැවිරිසි අයෙකි.

ඔහු ජීවිතක්ෂයට පත්වීම හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

රාගම හදිසි මරණ පරීක්ෂක වරයා පොලීසියට දැනුම් දී ඇත්තේ එම පුද්ගලයාගේ කොරෝනා පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට මෘත දේහය යොමු කරන ලෙසයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads