Type Here to Get Search Results !

කළුතර ගම්මානයක් ලොක්ඩවුන්..


කළුතර බෝතුවාවත්ත ගම්මානය සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එම ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත්තේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු එහිදී සිදු කල පරීක්‍ෂණයෙනි.

රෝගියා බැලීමට රෝහලට ගිය පුද්ගලයන් සහ ඔහුගේ වෙළඳපොළට පැමිණි පිරිස් ද නිරෝධයට යොමු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads