Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට


කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 160 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් 160 දෙනා ආශ්‍රිතයින් බවටයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද (15) දිනයේ මේ වනවිට හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 704ක් ලෙසයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads