Type Here to Get Search Results !

ගාල්ල – කරන්දෙණිය තාවකාලිකව හුදෙකලා කෙරේ


ගාල්ල කරන්දෙනිය ප්‍රදේශය තාවකාලිකව හුදකලා කර ඇතිබෙන බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසනවා.

කරන්දෙනිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 07 දෙනෙක් වාර්තා විමත් සමඟ මෙම පියවර ගෙන තිබෙනවා.

කරන්දෙනිය ප්‍රදේශවාසින්ට අද දිනයේදි PCR පරීක්ෂණ සිදු කෙරෙන බවයි පලාත් ආණ්ඩුකාර පළාත් විලි ගමගේ මහතා සදහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads