Type Here to Get Search Results !

'යහපාලන කාලේවත් පන්සලට ආවේ නෑ CID එක.' මැඩිල්ලේ හිමිගේ පන්සලට CID ඇතුළුවේ.. – දැඩිව ආණ්ඩුව විවේචනය කරයි..ඇමති නම් කිහිපයක්ම කියවේ Photos


වත්මන් රජය බිහි කිරීම සඳහා අපමණ මෙහෙවරක් කරන ලද මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ විහාරස්ථානයට අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබෙනවා.

හිමියන් සජීවීව නිකුත් කළ වීඩියෝවල සඳහන් වන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිබඳව කළ මාධ්‍ය හෙළිදරව්වක් පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔවුන් පැමිණ ඇති බවයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් එහිදී අනාවරණයක් කරනු ලබනවා.

උන් වහන්සේ සඳහන් කරන්නේ යහපාලන ආණ්ඩුවට කෙතරම් විවේචන එල්ල කලද විහාරස්ථානයට රහස් පොලිසිය එවීමට ඔවුන් කටයුතු නොකළ බවයි.




 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads