Type Here to Get Search Results !

පරිසර හානියක් වෙන්නෙ නෑ කියනවනම් මේ පොලොවෙ පයගහල ඉන්න මිනිහෙක් නොවෙයි..- අමරවීර


පරිසර හානියක් සිදු වෙන්නේ නැතැයි තමන් කිසිම වෙලාවක නොකියන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එහෙම කියන්නේ නම් තමන් මේ මහ පොළොවේ පය ගසා සිටින මිනිහෙක් නොවන බවත් ඔහු පැවසීය.

ඇතැම් පරිසර විනාශයන් තමන් පවා දැන ගන්නේ මාධ්‍යවේදීන් විසින් සොයාගෙන පවසන විට යයිද ඒ මහතා කියයි.

හරිනම් පරිසර විනාශය මුලින්ම දැකිය යුත්තේ රජයේ නිලධාරීන් වුවත් අවාසනාවකට එය එසේ සිදු නොවන බවද ඒ මහතා පැවැසීය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads