මේ දිනවල ධාවන තත්ත්වයට නුසුදුසු ටයර් භාවිතා කරමින් රිය ධාවනයේ යෙදනා පුද්ගලයින් සොයා දිවයින පුරා පරීක්ෂණ සිදු කරනවා.
නමුත් එම සෝදිසි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.
ඒ, දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවන් ඇති වූ විරෝධතා හේතුවෙන්.


