Type Here to Get Search Results !

රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..- රජය


සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට හැකි බව රජය කියා සිටියි.

32GB රු2000/-ගේ SD Memory Card එක රු900/-ට දැන්ම මිලදී ගන්න ගෙදරටම නොමිලේ

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 අගෝස්තු මාසයේ නිකුත් කළ ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට මාසිකව අවශ්‍ය වන මුදල රුපියල් 5353කි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads