Type Here to Get Search Results !

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ අට පාස් නැති නූගතෙක්..- සුසිල් පිට පිට ප‍්‍රහාරයේ.. වියත්මගත් පතුරු අරී…


වත්මන් ආණ්ඩු පාලනය කරන්නේ කවුදැයි තමන් නොදන්නා බව ඊයේ දිනයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති අයෙක් බවද ඔහු පැවසීය.

තමන් අමාත්‍ය ධුර ඉවත් කිරීම ආශිර්වාදයක් සේ සලකන බවත් ඔහු කියා සිටියි.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුනවර්ධන අමාත්‍යවරුන් අසමත් කියා තමන් ඔවුන් පාස් කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කලේය.

වියත්මග සංවිධානය සම්බන්ධයෙන් ද ඔහු එහිදී විවේචන ඉදිරිපත් කළේය.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads