Type Here to Get Search Results !

පැය හතරක විදුලි කප්පාදුවක්…?


දැනට පවතින විදුලි බිඳවැටීම් ඉදිරියේ දී පැය හතරක් දක්වා ඉහළ යනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය.

විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් සංස්ථාව විසින් ලබාදී තිබූ ඉන්ධන අද දිනයේ අවසන් වීම මත මෙම තත්ත්වය උදා වෙමින් ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

ඉන්ධන ප්‍රශ්නය මෙන්ම නව සාමාන්‍යධිකාරිවරයා පත් කිරීමට සංගමය දක්වන විරෝධයත් හේතුවෙන් විදුලිය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads