Type Here to Get Search Results !

නිළි දියණි හා පෙම්වතාගේ නිරුවත සමාජ ජාලවල..

 

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ දියණියක් හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරඹා තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් මේ බව කියා සිටියේය.

මෙම රංගන ශිල්පිනියගේ දියණිය තම පෙම්වතා සමග සිටි අවස්ථාවක් සිය දුරකථනය සටහන් වී තිබී ඇති අතර එහි දර්ශන ඇයගේ යෙහෙළියක විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නට ඇතැයි පැමිණිලිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබින.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම දර්ශන ජාලගතව ප්‍රචාරය සිදුවී ඇති නිසා එහි විමර්ශන සංකීර්ණ බවටද ඔවුන් කරුණු වාර්තා කරන ලදී.

ඕනෙම IPHONE එකකට No Fingerprint Screen Protector එකක්.. ලංකාවේ ගාණවගේ 4 ගුණයක් අඩුවෙන් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න මෙතන CLICK කරන්න
Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads