Type Here to Get Search Results !

නන්දා මාලනී ගැන නරක ආරංචියක්..


 ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනි මහත්මිය පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට සමාජ ජාලවල පලවන තොරතුරු අසත්‍ය බව ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සඳහන් කරයි.

නන්දා මාලනි මහත්මිය යම් අසනීප තත්ත්වයකින් පසු වීම සත්‍යයක් නමුත් ඇය මේ වන විට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ලබසින් සිටින බවත් කිසිලෙසකත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.







Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads