Type Here to Get Search Results !

රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි..


 වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා යලු අමාත්‍ය ධුරයවලින් ඉවත් කර තිබේ.

ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරය ඔහු දරනු ලැබීය.

තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව ද රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads