Type Here to Get Search Results !

රන්ජන්-මහේෂි හඬපටයක් සමාජ ජාලා කළඹයි.. - VIDEO


 ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මදුසංකා සහ ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අතර වන සංවාදයක හඬ පටයක් යැයි කියන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් තිබේ.


කෙසේ වෙතත් අදාල හඬ පටිය ප්‍රතික්ෂේප කරමින් මහේෂි මධුසංඛා සඳහන් කරන්නේ මෙය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා විසින් සංස්කරණය කර සමාජ ජාල වලට මුදාහරින ලද්දක් බවයි.


ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි කර ඇති බවද ඇය කියා සිටින්නේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads