රට තුල පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ.
පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහල මිල ගණන්වලට අලෙවිමින් ඇත.
සාමාන්‍ය වෙලදපලේ මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන අතර රුපියල් දෙසීය ආසන්න සීමාවේ අලෙවි කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණය පොල්ය.
මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රසිද්ද සුපිරි විල්සන් ජාලයක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240කට මිල කර ඇති ආකාරයයි.


