Type Here to Get Search Results !

මහින්ද හොරකම් කල ධනයෙන් විදුලි බලාගාරයක් හදනවා..


 රටට ඉක්මනින් නව විදුලි බලාගාර අවශ්‍ය නිසා පෞද්ගලික අංශය ලවා හෝ විදුලි බලාගාර ඉදිකරවා ගැනීමේ ස්ථාවරයක සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.


ජනාධිපති අනුර දිසානායක මහතාට සල්ලි නැති නිසා මහින්ද රාජපක්ෂ මහතා කොල්ලකාගත් ධනයෙන් බලාගාරයක් ගහන බව කියන්නේ නම් එය හෝ මේ අවස්ථාවේ ඉදිකරවා ගන්නා බව ද රංජන් ජයලාල් මහතා අවධාරණය කරයි.


මේ ආණ්ඩුව කිසිවෙකුට නොදෙන බවත් නැවත ලබා ගැනීමට හිතන්නවත් එපා යැයි ද රංජන් ජයලාල් අවධාරණය කරයි.


පසුගියදා සුළං බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ධම්මික පෙරේරා මහතාට ලබා දුන් බව ද හෙතෙම සිහිපත් කරයි.


විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහතා මාධ්‍ය හමුවක් අතරතුර රංජන් ජයලාල්ට ලබා ගත් දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads