Type Here to Get Search Results !

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව ගැන ගත් තීරණය..


 අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.


ඒ නොරොච්චෝල බලාගාරය යලි පද්ධතියට එක්ව තිබීම හේතුවෙනි.


පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads