Type Here to Get Search Results !

ජනාධිපතිගේ විවාහය ගැන ලෙඩක් අදින්න යයි..


 ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමක් ඇතැයි ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු සඳහන් කරයි.


තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒවා දැනගැනීම සම්බන්ධයෙන්ද මහජනතාවට අයිතියක් ඇත්තේ ඔවුන් මහජන චන්දයෙන් තේරී පත්වූ අය නිසා බවයි.


එමෙන්ම අග්‍රාමාත්‍යවරියද තනියම ඉන්නා කෙනෙක් දැයි ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බවද ඔහු කියා සිටී.


ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් සමාජ ජාලවල මෑත දිනවල සංවාදයකට ලක් වූයේ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර මහතා විිසින් මතුකල කාරණා කිහිපයක් මතයි.


අනුර දිසානායක මහතා ජනාධිපති වූ දින සිට මෙන්ම ඊට පෙරද ඔහුගේ බිරිද කිසිදු ප‍්‍රසිද්ද අවස්ථාවක පෙනී සිට නැත.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads