Type Here to Get Search Results !

නීතිපතිට ධුරයෙන් ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් බලපෑම්..


 නීතිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.


නීතිපතිවරයාට බලපෑම් කර ඔහු ට ඉවත්ව යාම සඳහා දැනටමත් බලපෑම් කරමින් ඇති බවද ඔහු පැවසුවේය.


මෙය නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ දේශපාලනීකරනය කිරීමට ලක් කිරීමක් බවත් එය සම්පූර්ණ වැරදි කටයුත්තක් බවත් ඔහු චෝදනා කළේය.


මෙම කාරණා පාර්ලිමේන්තුවේදී මතු කරද්දී ආණ්ඩු පාර්ශ්වය ඒවා යට ගැසීම සඳහා වෙනත් ලැයිස්තු ගෙන විත් දමන බවද ඔහු තවදුරටත් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads