Type Here to Get Search Results !

සජබ මූලස්ථානය ඉදිරියේ විරෝධතාවක්..?


 සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් දැක්වෙයි.


සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී 2025 පෙබරවාරි 08 දින පැවැත් වෙනවා යැයි කියනු ලබන විරෝධතාවය පිළිබඳවයි.


එම ප්‍රවෘතිය සමාජ මාධ්‍ය තුල සංසරණය කරනු ලබන ව්‍යාජ පුවතකි.


එය සමගි ජන බලවේගයට එරෙහි පාර්ශවයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවක් බව පැහැදිලි වේ.


සමගි ජන බලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුව එක්සත් ජාතික පක්ෂය සමග පවත්වනු ලබන සාකච්ඡා පිළිබද විකෘති අර්ථකතනයක් සපයා දෙමින් පක්ෂය තුල අභ්‍යකර ගැටුමක් නිර්මාණය කිරීම එම පාර්ශවයන්ගේ අභිලාෂයයි.


මෙවැනි විරෝධතාවකට සමඟි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ නායකත්වයේ හෝ සාමාජිකයින්ගේ ආශිර්වා දයක් හෝ සහභාගීත්වයක් නොමැති බව අපි අවධාරණය කරමු.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads