Type Here to Get Search Results !

තරුණයෙක්ට කොස්ගොඩ දී වෙඩි තබයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොස්ගොඩ මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා 24 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, කොස්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads