Type Here to Get Search Results !

රනිල් සියළු පාර්ශව අමතන්න සූදානම්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අධිකරණය විසින් ඇප මත මුදා හළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිත රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවසථාවේ පටන් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදීව ස්තූතිය පල කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.

වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන බවත් නිවේදනයේ දැක්වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads