Type Here to Get Search Results !

රනිල් වික්‍රමසිංහට හෙටත් ඇප නොලැබෙයිලු..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරමින් නම් ඔහුට 26 වන දා ඇප ලැබීමේ හැකියාවක් තිබිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසයි.

මෙම පනත යටතේම චෝදනා ගොනු කරමින් තම පක්ෂයේ වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවද ඔහු පැවසීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටද ඒ හා සමාන කාලයක් ඇප හිමි නොවණු ඇති බව විශ්වාස කරන්නේ ඇයිද හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුභ පතන බවත් පැවසූ ඔහු බැටලන්ද වධකාගාරය ගැන වහාම චෝදනා ගොනු කරන ලෙසත් ඊට අදාළ සහයෝගය තම පාර්ශවයෙන් ලබාදීමට සූදනම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads