සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ එම රෝහලේ ප‍්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන මාධ්‍ය වෙත අදහස් පල කිරීම හේතුවෙනි.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍යය හංසක විජේමුනි මහතා මේ බව කියා සිටියේය.