Type Here to Get Search Results !

ජනපති හා කාන්තාවක් ගැන වීඩියෝ, පින්තූර පල කිරීම ගැන ජනපතිගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන වීඩියෝ සහ පෝස්ටු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

අද දිනයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසිනි.

කාන්තාවක් හා ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝ සහ පින්තූර සහ ඇතුළු සටහන් සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බව ඔහු එහිදී මාධ්‍ය අමතමින් පැවසුවේය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පැමිණිල්ල තමන් විසින් කරන ලද බව ද මෙම පුවත් වාර්තා කරන ලද සමාජ ජාලා ගිණුම් හා අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads